අරුංගල්
ඇසිපිල්ලමක් යට සැඟව ගිය ජීවිතේ අරුමය.....
Wednesday, February 28, 2018
බෑලූ බැල්මට කවියෙ තිබුණට
හරි අපූරුම පද පෙලක්
තැනූ තනුවට වහන් වී යන
නිහඩ සිතුවිලි මහ ගොඩක්
කිදා බැස්සොත් කවිය ඇතුලට
එහි තිබෙන්නෙත් දුක් ගගක්
එබී බැලුවොත් කවි පදයකට
පෙනෙයි කදුළක උල්පතක්
සශීප්‍රභා පියුමාලී
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)